Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ තර්ස්ටන් විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.
එහිදී අභිෂේක් පෙරේරා (54) සහ විහඟ ජයමාන්න (50) තර්ස්ටන් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර මොහොමඞ් ශිමාස් ලකුණු 24 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ඩී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 121
(මොවිඳු අභිෂේක් 31, මනීන්ද්‍ර ජයතිලක 26, මොහොමඞ් ශිමාස් 24/6, සොනාල් පරණවිතාන 28/2)
තර්ස්ටන් විදුහල පළමු ඉනිම - ඕවර 47 කදී කඩුලු 9 ක් දැවී 203
(අභිෂේක් පෙරේරා 54, විහඟ ජයමාන්න 50, ඉසිර මතීෂ නොදැවී 27, යසස් බස්නායක 20/2, මනේන්ද්‍ර ජයතිලක 48/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.