Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තර්ස්ටන් විදුහලට මුල් ඉනිමේ ජයක්

තර්ස්ටන් විදුහලට මුල් ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2016 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල මහින්ද විදුහල සහ තර්ස්ටන් විදුහල අතර  මහින්ද විදුහල් කී‍්‍රඩාංගනයේ පැවති වයස අවුරුදු 19 පහළ ‘සිංගර්’ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු කොටසේ තරගයෙන් තර්ස්ටන් විදුහල පළමු ඉනිමේ ජය ලැබීය.

මෙම තරගයේදී  තර්ස්ටන් විදුහලේ නිපුන් ලක්ෂාන් ලකුණු 102 ක් සහ කඩුලු 4 ක් ලකුණු 11කට  බිදහෙලීමත් මහින්ද විදුහලේ ගිහාන් දනුෂ්ක පළමු ඉනිමේදී ලකුණු 75ක් සහ දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 76ක් ලබා ගැනීමටත් සමත් වූහ.

මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 50 කදී සියලූ දෙනා දැවී ලකුණු 178 
(ගිහාන් ධනුෂ්ක 75, විනුර දුල්සර 27, නිපුන් ලක්ෂාන් 11/4, නවීන් ගුණවර්ධන 19/3)

තර්ස්ටන් විදුහල පළමු ඉනිම - ඕවර 78.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 255
(නිපුන් ලක්ෂාන් 102, ඉමේෂ් නිලංග 59, තුසල් මදුශංක 26, පසිඳු ඩිල්ෂාන් 77/5, ක‍්‍රිෂාන් රංගජිත් 59/3)

මහින්ද විදුහල දෙවන ඉනිම - ඕවර 52 කදී කඩුලූ 6 කට ලකුණු 177 
(ගිහාන් ධනුෂ්ක නොදැවී 76, පසිඳු දිල්ෂාන් 22, නවීන් ගුණවර්ධන 18/2, දිලාන් මදුශංක 49/2)

 


අදහස් (0)

තර්ස්ටන් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.