ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ සභාපතිගේ පිළ අතර කොළඹ එස්.එස්.සී පිටියේදී අද (22) පැවැත්වීමට නියමිතව තිබූ සිව්දින තරගය හතෙර් සීමාව ආසන්නයේ ජලය රැදී තිබීම නිසා ක‍්‍රීඩා කිරීමට යෝග්‍ය අකාරයට ක‍්‍රීඩා පිටිය සකසා ගැනීමට නොහැකීවී තිබිණ. ඒ හේතුවෙන් ප.ව 4 ට පමණ තරගයේ පළමු දිනය අතහැර දැමීමට තරග විනිසුරුවන් තීරණය කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.