Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසළාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ බණ්ඩාරවත්ත පරාක්‍රම මධ්‍ය විද්‍යාලය සහ නිට්ටඹුව රන්පොකුණගම මධ්‍ය විද්‍යාලය අතර පැවැති තරගය විසඳුමකින් තොරව අද (19 වැනිදා) අවසන්විය. මෙම තරගය නිට්ටඹුව රන්පොකුණගම මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
රන්පොකුණගම මධ්‍ය විද්‍යාලීය ඉනිම ආරම්භවී ඕවර 13 කට පසුව ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළහ.
පරාක්‍රම ම.වි - පළමු ඉනිම - ඕවර 34 කදී සියලුදෙනා දැවී 135
(ඩිල්ශාන් ප්‍රමුදිත 34, එස්.එල්. අවිශ්ක 27, දිනාල් පෙරේරා 25/3, ඔෂාන් ප්‍රමෝද්‍ය 32/3, කවීෂ මදුශාන් 26/2)
රන්පොකුණගම ම.වි - පළමු ඉනිම - ඕවර 13 කදී කඩුලු 6 ක් දැවී 80
(දිනාල් පෙරේරා 29, විමුක්ති දේශාන් 23, ඉසුරු අරුනොද් 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.