Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර මහනුවරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 96 ක ජයක් අත්කර ගැනීමට ජෝෂප් වාස් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ජෝෂප් වාස් විදුහලේ තිලාන් ප්‍රදීප්ත (122) ශතකයක් ලබාගත් අතර ධනංජය පෙරේරා ලකුණු 59 කට කඩුලු 9 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
ජෝෂප් වාස් විදුහල පළමු ඉනිම - ඕවර 88 කදී කඩුලු 9 ක් දැවී 300
(තිලාන් ප්‍රදීප්ත 122, යොහාන් පීරිස් 37, දිනෙත් ප්‍රනාන්දු 29, යසින්ත සමරරත්න 54/3)
ධර්මරාජ විදුහල පළමු ඉනිම - ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 80
(ධනංජය පෙරේරා 28/6)
ධර්මරාජ විදුහල දෙවැනි ඉනිම - ඕවර 60 කදී සියලු දෙනා දැවී 124
(ඉසුරු දයානන්ද 44, ශාමල් මෙහන්දිරම් 40, කවිෂ්ක ප්‍රනාන්දු 16/4, ධනංජය පෙරේරා 31/3, දිනෙත් ප්‍රනාන්දු 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.