Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයේදී ශතකයක් ලබාගැනීමට කොළඹ වෙස්ලි විදුහලේ තිළිණපෙරේරා (160) සමත් විය. කොළඹදී පැවැති මෙම තරගයෙන් වෙස්ලි විදුහලට පළමු ඉනිමේ ජයක් හිමි විය.
ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ (60), නිපුන් සුමනසිංහ (56) සහ පහන් පෙරේරා (51) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලක්ෂාන් ගමගේ ලකුණු 93 කට කඩුලු 5 ක් දවාගත්තේය.
ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 72.5 කදී කඩුලු 9 ක් දැවී 268
(ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 60, නිපුන් සුමනසිංහ 56, පහන් පෙරේරා 51, දිනෙත් මඳුරවෙල 42, මොවින් සුභසිංහ 55/3)
වෙස්ලි විදුහල පළමු ඉනිම - ඕවර 102.2 කදී සියලු දෙනා දැවී 324
(තිළිණ පෙරේරා 160, මොවින් සුභසිංහ 38, අනුජ අක්මීමන 37, ලක්ෂාන් ගමගේ 5/93, හරීන් කුරේ 61/3)
ශාන්ත ජෝෂප් විදුහල දෙවැනි ඉනිම - ඕවර 14 කදී කඩුලු 6 ක් දැවී 48
(නිපුන් සුමනසිංහ 25, රුචික දංගල්ල 25/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.