Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ති‍්‍රත්ව විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර අස්ගිරියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 2 ක ජයක් අත්කර ගැනීමට ති‍්‍රත්ව විදුහල සමත් විය. ඔවුන් මෙවර තරග වාරයේදී ලබාගත් 10 වැනි පූර්ණ ජයග‍්‍රහණය මෙය වේ.
ති‍්‍රත්ව විදුහලේ නුෂාන් වීරසිංහ පන්දු 112 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 113 ක් රැස්කළේය. ශනෝගීත් ශන්මුගනාතන් (73) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 190 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වීරසිංහ සමත් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ති‍්‍රත්ව විදුහලේ රවීන් සේයර් ලකුණු 129 කට කඩුලූ 9 ක් දවාගත් අතර දුවිඳු තිලකරත්න ලකුණු 54 කට කඩුලූ 6 ක් දවාගත්තේය.
රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී 199
(මලිත් කාරියවසම් 42, නවීන් විදානපතිරණ 40, රවීන් සේයර් 65/5, ශනෝගීත් ශන්මුගනාතන් 17/2)
ති‍්‍රත්ව විදුහල පළමු ඉනිම - ඕවර 72 කදී කඩුලූ 8 ක් දැවී 403
(නුෂාන් වීරසිංහ 112, ඩිලාන් ජයලත් 84, ශනෝගීත් ශන්මුගනාතන් 73, ශවිඳු අබේසිංහ 40, ලසිත් ඇඹුල්දෙණිය 139/3, හිමාෂ රාමනායක 28/2)
රාජකීය විදුහල දෙවැනි ඉනිම - ඕවර 66.4 කදී සියලූ දෙනා දැවී 202
(නවීන් විදානපතිරණ 98, පසිඳු සූරියබණ්ඩාර 65, දුවිඳු තිලකරත්න 54/6, රවීන් සේයර් 64/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.