කොළඹ වෙස්ලි විදුහල සහ මහනුවර ති‍්‍රත්ව විදුහල අතර බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වන අද (30 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ති‍්‍රත්ව විදුහල කඩුලූ 5 ක් දැවී ලකුණු 56 ක් ලබා අසීරු අඩියක රැදී සිටියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් වෙස්ලි විදුහල සියලූ දෙනා දැවී ලකුණු 166 ක් ලබාගත් අතර එහිදී දුවිඳු තිලකරත්න ලකුණු 44 කට කඩුලූ 4 ක් සහ රවීන් සේයර් ලකුණු 59 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
වෙස්ලි විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 166
(රේෂණ සෙනෙවිරත්න 38, උමේෂ් කස්තුරිආරච්චි 23, දුවිඳු තිලකරත්න 44/4, රවීන් සේයර් 59/3)
ති‍්‍රත්ව විදුහල පළමු ඉනිම - කඩුලූ 5 ක් දැවී 56
(මාධව මුණවීර 23, ඇන්ඩෘ පාරිස් 20/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.