අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර කොළඹ කුරේ උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය.
එහිදී ඩී.එස්. සේනානායක විදුහලේ මලිත් පෙරේරා (53) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේ දිනාල් පතිරණ සහ දිලාෂ් කුමාරනායක කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
	ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 121 
	(මලිත් පෙරේරා 53, දිනෙත් සත්මික 39/4, නිපුන් සත්සර 26/3) 
	ලුම්බිණි විදුහල් පළමු ඉනිම - ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 60 
	(දිනාල් පතිරණ 08/3, දිලාෂ් කුමාරනායක 17/3, ඉමේෂ් අදීෂ 17/2) 
	ඩී.එස්. සේනානායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 26 කදී කඩුලු 6 ක් දැවී 99 
	(සත්මිඳු ප්‍රනාන්දු 26, ඉමේෂ් අදීෂ 26, මලිත් පෙරේරා 20, දිනෙත් සත්මික 41/3) 
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.