Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල අතර බණ්ඩාරගමදී පැවැති I කොටසේ තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය.
එහිදී ඩී.එස්. සේනානායක විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ දුෂාන් හෙට්ටිගේ, මධව චතුරංග සහ මනුර පීරිස් කඩුලු 6 බැගින් දවාගැනීමට සමත් වූහ.
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් පළමු ඉනිම - ඕවර 31.3 කදී සියලු දෙනා දැවී 101
(විෂික දිනත්‍ර 25, මධව චතුරංග 28/4, මනුර පීරිස් 20/3, දුෂාන් හෙට්ටිගේ 07/2)
ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 21.4 කදී කඩුලු 5 ක් දැවී 159
(විනුක ද සිල්වා නොදැවී 59, ගවිරු සෙනෙහස් 40, ගවිෂ්ක කළුආරච්චි 43/4)
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් දෙවැනි ඉනිම- ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 116
(පසිඳු ආකර්ෂණ 27, දුෂාන් හෙට්ටිගේ 26/4, මනුර පීරිස් 22/3, මාධව චතුරංග 34/2)
ඩී.එස්. සේනානායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 5.5 කදී කඩුල්ලක් දැවී 59
(අභිෂේක් ලියනාරච්චි නොදැවී 28, විනුක ද සිල්වා 20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.