Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
එහිදී මොවිඳු අභිෂේක් (60) ඩී.එස්. සේනානායක විදුහල වෙනුවෙන්ද, රුවිඳු අනූපම (54) තර්ස්ටන් විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගත්හ.
ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 49 කදී සියලු දෙනා දැවී 167
(මොවිඳු අභිෂේක් 60, දිනුක් ද සිල්වා 34, මනුර පීරිස් 26, නුලක්ෂ කොටාවිට 63/4, ඉසුරු දිල්හාර 32/3, දිනෙත් බණ්ඩාර 36/2)
තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 31.4 කදී කඩුලු 7 ක් දැවී 142
(රුවිඳු අනූපම 54, විනූප බණ්ඩාරතිලක 32, විෂ්ව ජයසිංහ 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.