Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඞී. එස්. සේනානායක විදුහල සමත් විය.
ඞී. එස්. සේනානායක විදුහලේ අංජන ද සිල්වා ලකුණු 61 කට කඩුලූ 10 ක් දවාගනිමින්ද, වේල්ස් කුමර විදුහලේ සවිඳු පීරිස් ලකුණු 76 කට කඩුලූ 10 ක් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම - ඕවර 80.5 කදී සියලූ දෙනා දැවී 168
(මුදිත ලක්ෂාන් නොදැවී 66, ටිරෝන් පිටිගල 20, ශේෂාඞ් අමීන් 18, සවිඳු පීරිස් 58/6, රවිඳු ජනිත් 35/2)
වේල්ස් කුමර විදුහල පළමු ඉනිම - ඕවර 46.2 කදී සියලූ දෙනා දැවී 167
(කසුන් ඒකනායක 51, දිලංක මධුරංග 35, සනෝජ් දර්ෂික 18, මුදිත ලක්ෂාන් 23/3, අංජන ද සිල්වා 30/3, සචින් බණ්ඩාර 41/3)
ඞී. එස්. සේනානායක විදුහල දෙවැනි ඉනිම - ඕවර 40.3 කදී සියලූ දෙනා දැවී 84
(මුදිත ලක්ෂාන් 19, සවිඳු පීරිස් 18/4, රවිඳු ජනිත් 39/4)
වේල්ස් කුමර විදුහල දෙවැනි ඉනිම - ඕවර 24 කදී කඩුලූ 8 ක් දැවී 68
(අංජන ද සිල්වා 31/7)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.