Last Update  :  2025-12-19 14:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩඩ්ලි සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක්

ඩඩ්ලි සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඩඞ්ලි සේනානායක විදුහල සහ ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල අතර පැවැති III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ඩඞ්ලි සේනානායක විදුහල සමත් විය.

එහිදී ඩඞ්ලි සේනානායක විදුහලේ එස්. හෂාන් ලකුණු 50 කට කඩුලු 6 ක්ද, එල්.ඩී. තිසර ලකුණු 23 කට කඩුලු 4 ක්ද දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.

 


ඩඞ්ලි සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 44 කදී සියලු දෙනා දැවී 147
(ඩබ්ලිව්. ක්‍රිෂාන් 37, එල්.ඩී. තිසර 32, දිනුක වින්ජය 59/4, ටී.එච්.කේ. මධුෂාන් 41/3)

ලලිත් ඇතුළත්මුදලි විදුහල් පළමු ඉනිම - ඕවර 42 කදී සියලු දෙනා දැවී 146
(ටී.එච්.කේ. මධුෂාන් 87, එස්. හෂාන් 50/6, එල්.ඩී. තිසර 23/4)

 


අදහස් (0)

ඩඩ්ලි සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.