Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව ලකුණු 72 ක ජයක් හිමිකර ගැනීමට අම්පාර ඩි.එස්.සේනානායක ජාතික පාසල සමත්විය. මෙම තරගය අම්පාර උහන පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඩි.එස්.සේනානායක පාසල - පළමු ඉනිම - ඕවර 60 කදී සියලුදෙනා දැවී ලකුණු 158
(යසිඳු රුවන්ග නොදැවී 57, හර්ෂ අරවින්ද 31, නවෝද් පංසිළු 23, ගීත් තරංග 25/3, මොහොමඞ් රිශාඞ් 12/2)
ශා. ඇලෝසියස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 31.1 කදී සියලුදෙනා දැවී ලකුණු 117
(පසිඳු හේශාන් නොදැවී 31, තිමිර කාශ්‍යප 24, තයාශාන් සුලක්ෂණ 29/4, පසන් දෙව්මිණ 31/3, යසිඳු රුවන්ග 31/3)
ඩි.එස්.සේනානායක පාසල - දෙවැනි ඉනිම - ඕවර 46 කදී සියලුදෙනා දැවී ලකුණු 144
(දමිත් දිනුර 33, දිලීප් චරංගන 20/6)
ශා. ඇලෝසියස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 39.3 කදී සියලුදෙනා දැවී ලකුණු 113
(ගීත් තරංගන 26, යසිඳු රුවන්ග 20/3, ගයේෂාන් සුලක්ෂණ 46/3, කල්පන ආදිත්‍ය 08/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.