මහනුවර ත්‍රිත්ව විදුහල සහ වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල අතර ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ Iකොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ජෝෂප් වාස් විදුහල සමත් විය.
එහිදී ජෝෂප් වාස් විදුහලේ කවිත් ෂෙහාර (67) අර්ධ ශතකයක් ලබාගත් අතර නවිඳු රෂ්මික ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගත්තේය.
ත්‍රිත්ව විදුහල පළමු ඉනිම - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 153
(කුසල් විජේතුංග 34, ෂෙනොන් කෝදාගොඩ 31, නවිඳු රෂ්මික 33/4, මෙනූෂ පෙරේරා 40/3)
ජෝෂප් වාස් විදුහල පළමු ඉනිම - ඕවර 52.4 කදී සියලු දෙනා දැවී 189
(කවිත් ෂෙහාර 67, මෙනූෂ පෙරේරා 39, දිනුක තෙන්නකෝන් 32/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.