Last Update  :  2025-07-05 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝශප්වරුන්ගේ තරගය ජය පැරදුමෙන් තොරයි

ජෝශප්වරුන්ගේ තරගය ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මීගමුව ශාන්ත ජෝශප් විද්‍යාලය අතර පැවති තෙවැනි කොටසේ තරගය ජය පරාජයෙන් තොරව පෙරේදා (5) අවසන් විය. මෙම තරගය ගොඩිගමුව එම්.ඩී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පිතිහරමයක නිරත වූ වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලයේ අදීෂ මද්දුම නොදැවී ලකුණු ලකුණු 105 රැස් කළේය.

 


වත්තල ශාන්ත ජෝශප් විද්‍යාල පළමු ඉනිම - ඕවර 61 කදී කඩුලු 9 කට ලකුණු 246
(අදීෂ මද්දුම නොදැවී 105, විදුර අමනෙත් 32, ඉසුරු තිසේර 25, නිදුක චිරන්ත 45/4, ළහිරු පෙරේරා 56/2 )

මීගමුව ශාන්ත ජෝශප් විද්‍යාල පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 7 කට ලකුණු 146
(නිකෝල් ප්‍රනාන්දු 48,ඩිෂාර ප්‍රනාන්දු 24, ඉසුරු තිසේරා 21/3, නිපුන් සංකල්ප 30/2 )

 


අදහස් (0)

ජෝශප්වරුන්ගේ තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.