Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චමෝද් වික්‍රමසිංහගෙන් ශතකයක්

චමෝද් වික්‍රමසිංහගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ .ප්‍රිමා. කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී උතුරු මැද පළාත් කණ්ඩායම පරදවා ලකුණු 120 ක ජයක් හිමිකර ගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම අද (20 වැනිදා) සමත්විය. මෙම තරගය අනුරාධපුර නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

චමෝද් වික්‍රමසිංහගේ (117) ශතකයත් අභිෂේක් කුමාර් (62) අර්ධ ශතකයත් හේතුවෙන් මධ්‍යම පළාත් කණ්ඩායමට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවස්ථාව උදාවිය.


මධ්‍යම පළාත - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 278
(චමෝද් වික්‍රමසිංහ 117, අභිෂේක් කුමාර් 62, දිලේෂ සඳරුවන් 56/3, කවිඳු ඒකනායක 57/2)

උතුරු මැද පළාත - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී ලකුණු 158
(මනීෂ රුක්ෂාන් 42, සමිත් සුපුන්තන 31, කවිඳු ඒකනායක නොදැවී 25, චමෝද් වික්‍රමසිංහ 14/3, සත්සර නවෝද් 13/2, තුෂාර හේරත් 19/2)

 


අදහස් (0)

චමෝද් වික්‍රමසිංහගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.