Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චන්දිමාල් ගෙදර එයි

චන්දිමාල් ගෙදර එයි

editorial - 2024 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටි දිනේෂ් චන්දිමාල් ඊයේ (02 වැනිදා) තරගය අතරමැදීම ආපසු ශ්‍රී ලංකාව බලා පිටත්විය. සිය පවුලේ හදිසි වෛද්‍ය අවශ්‍යතාවක් හේතුවෙන් චන්දිමාල් තරගය අතරමැදදී නිවාඩු ලබා ගත්තේය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි ඉනිමේදීත් පන්දුවට පහර දී සිටි චන්දිමාල්, මුල් ඉනිමේදී ලකුණු 59 ක් ලබාගත්තේය. ඔහු පන්දු යවන්නකු නොවන බැවින් කණ්ඩායමෙන් ඉවත්ව යාම අවාසියක් නොවන අතරම චන්දිමාල් වෙනුවට අතිරේක ක්‍රීඩකයකු ලෙසින් සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විය. 

- 213 


අදහස් (0)

චන්දිමාල් ගෙදර එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.