Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චතුරංග 117 මුවර්ස් පිලට ජයගෙනේ

චතුරංග 117 මුවර්ස් පිලට ජයගෙනේ

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ හයවැනි අදියර තරගයක් ලෙස මුවර්ස් පිල සහ කෝල්ට්ස් පිල අතර කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී අද (14) පැවැති තරගයෙන් මුවර්ස් පිල ලකුණු 121 ක පහසු ජයක් ලැබීය.

මුවර්ස් පිල නියෝජනය කරන ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රීඩක චතුරංග ද සිල්වා පන්දු 104 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 117 ක් රැස් කිරීමට සමත් විය.


මුවර්ස් පිල ඕවර 50 යේදී කඩුලූ 5 ට 299 ( ඕෂද ප‍්‍රනාන්දු 71, චතුරංග ද සිල්වා 117, කෝසල කුලසේකර නොදැවී 32, ජනක ගුණරත්න නොදැවී 42, ඉෂාන් ජයරත්න 46/2)

කෝල්ට්ස් පිල  ඕවර 38 කදී සියලූ දෙනා දැවී 178 (කුසල් පෙරේරා 44, බෙන් ෆෝකස් 21, සචිත් පතිරණ 43, ඩිල්රුවන් පෙරේරා 35, චතුරංග ද සිල්වා 31/2, විමුක්ති පෙරේරා 11/2)


- 048


අදහස් (0)

චතුරංග 117 මුවර්ස් පිලට ජයගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.