Last Update  :  2025-12-31 16:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඞී. එස්. - මහානාම 8 වැනි මහ ක‍්‍රිකට් තරගය අද - හෙට

ඞී. එස්. - මහානාම 8 වැනි මහ ක‍්‍රිකට් තරගය අද - හෙට

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ප‍්‍රධානතම පාසල් දෙකක් වන ඞී. එස්. සේනානායක විදුහල සහ කොල්ලූපිටිය මහානාම විදුහල අතර ‘රන් සටන’ 8 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය මේ මස 21 සහ 22 දෙදින පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගයේ මේ දක්වා පැවැති තරග හතම විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

මෙවර ඞී. එස්. සේනානායක විදුහල් පිලේ නායකයා ලෙස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කළ වේග පන්දු යවන ක‍්‍රීඩක බිනුර ප‍්‍රනාන්දු ද, මහානාම විදුහල් පිලේ නායකයා ලෙස තුන් ඉරියව් ක‍්‍රීඩක නයන ප‍්‍රභාත් ද, කටයුතු කරති.


අදහස් (0)

ඞී. එස්. - මහානාම 8 වැනි මහ ක‍්‍රිකට් තරගය අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.