ගුවන් හමුදා පිල සහ වරාය අධිකාරී පිල අතර කටුනායක ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (07) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත ඕවර ක‍්‍රිකට් තරගයෙන් ගුවන් හමුදා පිලට කඩුලූ 3 ක ජයක් ලැබීය.
වරාය අධිකාරී පිල ඕවර 40 කදී සියලූ දෙනා දැවී 91 (මහේල උඩවත්ත 16, ගයාන් මනීෂාන් නොදැවී 19, ඉෂාන් රංගන 23, අකිල ඉෂංක 12/3, සහන් ජයවර්ධන 14/2, ළහිරු ශ්‍රී ලක්මාල් 9/2)
ගුවන් හමුදා පිල ඕවර 34.3 කදී කඩුලූ 7 ට 92 (යශෝධ ලංකා 18, පසිදු ලක්‍ෂාන්ක 18, අචිර එරංග නොදැවී 22, මාලින්ද පුෂ්පකුමාර 25/4)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.