කැලණිය ගුරුකුළ විදුහල සහ මොරටු විද්‍යාලය අතර මොරටුවේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුළ විදුහල සමත් විය.
ලකුණු 106 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ගුරුකුළ විදුහල, කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගුරුකුළ විදුහලේ තරිඳු දිල්ෂාන්, මොරටු විද්‍යාල ඉනිම දෙකේදී ලකුණු 55 කට කඩුලූ 9 ක් දවාගැනීමට සමත් විය.
මොරටු විද්‍යාලය පළමු ඉනිම - සියලූ දෙනා දැවී 120
(දේවින්ද ප‍්‍රනාන්දු 44, චාමර වීරවර්ධන නොදැවී 40, තරිඳු තාරක 32/6, ජයමාල් වන්නිආරච්චි 48/3)
ගුරුකුළ විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 95
(ලිසුල ලක්ෂාන් නොදැවී 53, තරිඳු තාරක 26, තරිඳු දිල්ෂාන් 22/4, දේවින්ද ප‍්‍රනාන්දු 70/3, රොෂාන් පෙරේරා 25/2)
මොරටු විද්‍යාලය දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 81
(තිලාන් කවිෂාන් 19, දමිත හසිත 26/5, තරිඳු තාරක 23/3, ජයමාල් වන්නිආරච්චි 26/2)
ගුරුකුළ විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 3 ක් දැවී 109
(පෘතුවි රූසර 25, ලසිඳු අරෝෂ 31, ලිසුල ලක්ෂාන් 25, තරිඳු තාරක නොදැවී 21, නිපුන් තාරක නොදැවී 24)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.