Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුරුකුලට මුල් ඉනිමේ ජය

ගුරුකුලට මුල් ඉනිමේ ජය

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුල විදුහල සහ මොරටු විද්‍යාලය අතර මහරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 15 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.

ගුරුකුල විදුහලේ තරිඳු තාරක ලකුණු 51 ක් රැස්කරමින් සහ ලකුණු 51 කට කඩුලූ 8 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

 


මොරටු විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 62.2 කදී සියලූ දෙනා දැවී 138
(නිෂාන් ප‍්‍රනාන්දු 45, ශානුක මධුෂාන් 20, තරිඳු ජයකොඩි 32, තරිඳු තාරක 42/5, ජයමාල් වන්නිආරච්චි 28/3)

ගුරුකුල විදුහල පළමු ඉනිම -  ඕවර 70 කදී කඩුලූ 9 ක් දැවී 223
(තරිඳු තාරක 51, ජයමාල් වන්නිආරච්චි 30, උදාර රවිඳු 39, මලිඳු විඳුරංග 45, යොහාන් නිමේෂ් නොදැවී 20, පසිඳු ප‍්‍රනාන්දු 60/5, දේෂාන් පෙරේරා 20/2)
 
මොරටු විද්‍යාලය දෙවැනි ඉනිම -  ඕවර 25.2 කදී සියලූ දෙනා දැවී 70
(පසිඳු ප‍්‍රනාන්දු 14, පෘතුවි රූසර 7/3, තරිඳු තාරක 9/3, ජයමාල් වන්නිආරච්චි 18/3)

 


අදහස් (0)

ගුරුකුලට මුල් ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.