අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කැලණිය ගුරුකුල විදුහල සහ පානදුර මහානාම විදුහල අතර පානදුරේදී පැවැති තරගයෙන් ගුරුකුල විදුහල කඩුලූ 8 කින් ජය ලැබීය.
මහානාම විදුහල ඕවර 38.1 කදී සියලූ දෙනා දැවී 118
(අසංක ප‍්‍රනාන්දු 51, නුවන් චානක 27/3, මලි`දු විදුරංග 22/2) ගුරුකුල විදුහල ඕවර 14.5 කදී කඩුලූ 2 ට 119
(ටෙෂාන් මලින්ද නොදැවී 55, පෘතුවි රුසාර නොදැවී 2)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.