Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාල්ල විද්‍යාලෝකයට කඩුලු 8 ක ජයක්

ගාල්ල විද්‍යාලෝකයට කඩුලු 8 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ සංජු ලක්ෂාන් සහ අවිශ්ක අනුරාධ අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර නදීර ඉශාන් කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

ශා. ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 40.4 කදී සියලුදෙනා දැවී ලකුණු 143
(ටෙෂාන් මාලින්ද 38, සිල්වා කුමාර් 37, නදීර ඉශාන් 43/7)

විද්‍යාලෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 188
(සංජු ලක්ෂාන් 62, අවිශ්ක අනුරාධ 50, තනූශ සඳරුවන් 52/4, මිතිල පූර්ණජිත් 53/4)

ශා. ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38.5 කදී සියලුදෙනා දැවී ලකුණු 104
(අශේන් මිලින්ද 28, රිශ්න චාමික 06/3)

විද්‍යාලෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 8.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 63
(අවිශ්ක අනුරාධ 27)

 


අදහස් (0)

ගාල්ල විද්‍යාලෝකයට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.