Last Update  :  2025-12-23 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාල්ල කණ්ඩායම පෙරමුණට

ගාල්ල කණ්ඩායම පෙරමුණට

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගයේ දෙවැනි සතිය අවසාන වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 24.50 ක් ලබාගත් ගාල්ල කණ්ඩායමට හැකිවිය. සහභාගීවූ තරග දෙකම විසඳුමකින් තොරව අවසන් වුවද පළමු ඉනිම ජයගැනීමට ගාල්ල කණ්ඩායමට හැකිවිය.


තරග දෙකකට සහභාගී වෙමින් තරග දෙකම විසඳුමකින් තොරව අවසන් කරගත් දඹුල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු 17.725 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසු වන්නේය.

 

ප්‍රසාද ලකුණු සටහන

කණ්ඩායම තරග ජය පරාජ ත.ල.ස වි.තො. ප්‍රසාද ලකුණු
ගාල්ල 2 0 0 0 2 24.540
දඹුල්ල 2 0 0 0 2 17.725
මහනුවර 2 0 0 0 2 16.950
කොළඹ 2 0 0 0 2 6.255

 

 


අදහස් (0)

ගාල්ල කණ්ඩායම පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.