Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මරදාන සහිරා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 29 ක ජයක් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ඊයේ (30 වැනිදා) සමත්විය.මෙම තරගය මරදාන සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
විශිෂ්ට පන්දු යැවිමන නිරතවූ කළණ පෙරේරා ලකුණු 37 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඩෙලන් පීරීස් අර්ධ ශතකයක් (65) ක් සහ ලකුණු 54 කට කඩුලු 4 ක් දවාගනිමින් තුන්ඉරියව් දස්කම් දැක්වීය.
සා. තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.1 කදී සියලුදෙනා දැවී ලකුණු 234
(ඩෙලන් පීරීස් 65, කිශාන් මුණසිංහ 44, මනීෂා රූපසිංහ 37, ශලින් ද මෙල් 24, මොහොමඞ් ආදිල් 66/5, මොහොමඞ් රිෆාත් 50/3)
සහිරා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 32.2 කදී සියලුදෙනා දැවී ලකුණු 97
(රිද්මික නිමේෂ් 23, මොහොමඞ් සැකී 22, මොහොමඞ් ශමාස් 20, කළණ පෙරේරා 34/7, ඩෙලන් පීරීස් 30/2)
සහිරා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38.5 කදී සියලුදෙනා දැවී ලකුණු 108
(මොහොමඞ් ශමාස් 24, දිනෙත් කංනන්ගර 36/3, තෙවින් ඊරියගම 08/2, ඩෙලන් පීරිස් 24/2, ශැනන් ප්‍රනාන්දු 16/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.