කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් පිල අතර අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී අද (07) පැවැති තරගයෙන් කෝල්ට්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 34 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) ජය ලැබූහ.
කෝල්ට්ස් පිල ඕවර 49 කදී කඩුලූ 8 ට 210 (ෂෙහාන් ප‍්‍රනාන්දු 24, සදීර සමරවික‍්‍රම 64, රොෂේන් සිල්වා 59, ළහිරු ගමගේ 58/2, චානක කොමසාරු 25/3)
හලාවත මේරියන්ස් පිල ඕවර 40 කදී කඩුලූ 7 ට 139 (රෝහිත් දමෝදරන් 17, ශෂ්රීක පුස්සගොල්ල 19, සාලිය සමන් නොදැවී 39, තික්‍ෂිල ද සිල්වා 29, භානුක රාජපක්‍ෂ 16/2, සචිත් පතිරණ 19/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.