Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝල්ට්ස් - මේරියන්ස් පෙරමුණ ගනිති

කෝල්ට්ස් - මේරියන්ස් පෙරමුණ ගනිති

Nisanka Sandeepani - 2018 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ හයවැනි සතිය අවසාන වන විට ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 66.76 ක් ලබාගත් කෝල්ට්ස් කණ්ඩායම සමත්වී ඇති අතර. ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 82.445 ක් ලබාගත් හලාවත මේරියන්ස් කණ්ඩායම සමත්වී ඇත.

මේ වනවිය තරග හයකට සහභාගිවී ඇති කෝල්ට්ස් කණ්ඩායම තරග දෙකක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්වී තරග තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇති අතර හලාවත මේරියන්ස් කණ්ඩායම තරග පහකට සහභාගිවී ඉන් තරග හතරක් ජයගෙන එක් තරගයක ලකුණු සමවීමෙන් අවසන්වී ඇත.


අදහස් (0)

කෝල්ට්ස් - මේරියන්ස් පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.