Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කොලොන්නාව හෙන්රි ඕල්කට් විද්‍යාලයට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය සමත්විය. මෙම තරගය කොලොන්නාව හෙන්රි ඕල්කට් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ එරන්ද මදුශංක කඩුලු 9 ක් සහ කොලොන්නාව හෙන්රි ඕල්කට් විද්‍යාලයේ එරන්ද මදුශංක කඩුලු 7 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
හෙන්රි ඕල්කට් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 29.2 කදී සියලුදෙනා දැවී ලකුණු 83
(අයන්ත සවින්ද 29, එරන්ද මදුශංක 27, රෙශාන් විලියම්ස් 10/3, චාරුක දිල්ශාන් 23/3, බණ්ඩාර රත්නායක 20/2)
ශා.තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 72.3 කදී සියලුදෙනා දැවී ලකුණු 191
(බණ්ඩාර රත්නායක 88, අශේන් චමිදිත 24, එරන්ද මදුශංක 63/5, අයන්ත සවින්ද 64/6)
හෙන්රි ඕල්කට් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 46.3 කදී සියලුදෙනා දැවී ලකුණු 190
(අයන්ත සවින්ද 67, එරන්ද මදුශංක 34, විනෝද් කොස්තා 21, චාරුක දිල්ශාන් 66/6, බණ්ඩාර රත්නායක 63/4)
ශා.තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 83
(බණ්ඩාර රත්නායක 24, අශේන් චමිදිත නොදැවී 21, එරන්ද මදුශංක 37/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.