Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ මහානාම විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

කොළඹ මහානාම විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2025 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ මහානාම විද්‍යාලය සමත්විය.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල  ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි වටයේ තරගයේදී කොළඹ මහානාම විද්‍යාලය විසින් කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිමේදී පරාජය කරන ලදි. 


කොළඹ මහානාම විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 8 ට 190 යි
(යුකිත දාබරේ 42, අභිරු සේපාල 40, රනිත හෙට්ටිආරච්චි 34, නිතුම් ගුණසේකර 22, රෙයාන් ෂෙහාර 50/2) 

කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය - පළමු ඉනිම 172 යි 
(සිවකුමාර් නව්නීත් 50, තරීන් පෙරේරා 34, තරුෂ අනුහස් නොදැවී 31, වීර්ය පාරමිතා 25/4, යුකිත දාබරේ 42/2) 


අදහස් (0)

කොළඹ මහානාම විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.