Last Update  :  2025-07-05 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ මහනාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

කොළඹ මහනාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, මත්තෙගොඩ විද්‍යාදීප මහ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට කොළඹ මහනාම විද්‍යාල ‘සී’ කණ්ඩායම ඊයේ(9) සමත් විය. මෙම තරගය මහානාම විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 

දක්ෂ පිතිහරඹයක නිරත වූ මහානාම විද්‍යාලයේ නිතිල සිල්වා නොදැවී ලකුණු 72 ක් ලබා ගත්තේය. 

 

විද්‍යාදීප මහ විද්‍යාල පළමු ඉනිම - ඕවර 45 කදී සියලු දෙනා දැවී ලකුණු 167 
(හර්ෂණ චන්දිමාල් 48, සෙනෝජ් නිම්ෂිත 25, අදිෂ හිමත් 30/3, අංජන ගමගේ 50/2 ) 

ඹහානාම විද්‍යාල සී පළමු ඉනිම - ඕවර 50.3 කදී කඩුලු 5ක ට ලකුණු 187 
(නිතිල සිල්වා නොදැවී 72, කලිඳු විද්මාල් 44, සෙනුත් ප්‍රනාන්දු 21, සනොජ් නිම්ෂිත 23/2 ) 

 

 

 


අදහස් (0)

කොළඹ මහනාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.