වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ තරගයක් ලෙස සිංගර් පිල සහ කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිල අතර කොළඹ බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිල සමත්විය.
තරංග වීරකෝන් ලකුණු 54 ක් රැස්කරමින් කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
කොමාර්ෂල් ක්‍රෙඩිට් පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉමේෂ් උදයංග, ලකුණු 15 කට කඩුලූ 5 ක් දවාගනිමින් සිංගර් ඉනිම සුනුවිසුණු කර දැමුවේය.
සිංගර් පිල - ඕවර 34.5 කදී සියලූ දෙනා දැවී 106
(චාමික විජේරත්න 35, ශානුක දුලාජ් 29, ඉමේෂ් උදයංග 15/5)
කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිල - ඕවර 22.1 කදී කඩුලූ 7 ක් දැවී 107
(තරංග වීරකෝන් 54, ශානුක දුලාජ් 11/2, මහේෂ් සඳරුවන් 7/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.