
ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය ආරම්භ කරමින් බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදය අතර, සිම්බාබ්වේහි හරාරේ නුවරදී අද (18 වැනිදා) පැවැති තරගයේදී ඇමරිකාව පරාජය කරමින් ලකුණු 39 ක පහසු ජයක් ලබාගැනීමට කොදෙව් ක්‍රීඩකයෝ සමත් වූහ.
ඇමරිකා එක්සත් ජනපදයේ ගජනාන්ද් සිං නොදැවී ලකුණු 101 ක් ලබාගත් නමුත් ඕවර 50 ක් නිමාවේදී ඇමරිකානු පිලට ලබාගත හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 258 ක් පමණි.
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 297
ඇමරිකා එක්සත් ජනපදය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 258 යි

- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.