අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොට්ටාව ධර්මපාල විදුහල සහ යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විදුහල අතර පන්නිපිටියේදී පැවැති තරගයෙන් ධර්මපාල විදුහල් පිල ලකුණු 95 ක ජයක් ලැබීමට සමත් විය.
	
	කොට්ටාව ධර්මපාල විදුහල  ඕවර 43 කදී කඩුලූ 9 ට 219
	(තුසිත දේවප‍්‍රිය 46, මීරංග මධුෂාන් 57, දුෂාර නාගොඩ 21, ශවෝන් සමරසුන්දර 20, කවිඳු සහස්සර 31/5, ජනිත් ලක්‍ෂාන් 44/2)
	යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විදුහල  ඕවර 37 කදී සියලූ දෙනා දැවී 120
	(එස්. එන්. සිල්වා 24,  ඕ. සී. පෙරේරා 32, කවීෂ් මධුරප්පෙරුම 5/3, දිල්රුක් මතගසිංහ 32/3, මීරංග මධුෂාන් 20/2, ෂෙවෝන් සමරසුන්දර 14/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.