Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ කේරි විදුහල සහ කොළඹ ලුමිබිණි විදුහල අතර බොරැල්ල දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ලුම්බිණි විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 31 ක් ලබා සිටියේය.
කේරි විදුහල් පළමු ඉනිම - ඕවර 68.4 කදී සියලු දෙනා දැවී 145
(විරංග යේෂාන් 35, උවිඳු සත්රුවන් 32, ලකිත දම්සිත් 24, නබීල් රාජුඩීන් 23/3, ඉෂාන් පෙරේරා 27/3)
ලුම්බිණි විදුහල් පළමු ඉනිම - ඕවර 12 කදී කඩුලු 3 ක් දැවී 31
(චලන රූපසිංහ 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.