Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී යාපනය ශා.පැට්රික් විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් ලබාගැනීමට කුළියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය අද (01 වැනිදා) සමත්විය. මෙම තරගය කුළියාපිටිය වයඹ විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කුළියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ හේෂාන් ජයසේකර (53) සහ චතුන් රණසිංහ (52) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන්ද කඩුලු තුන බැගින් දවාගනිමින් පිත්තෙන්ද දස්කම් දැක්වූහ. කුෂාන් ධර්මපාල පළමු ඉනිමේදී ලකුණු 41 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශා.පැට්රික් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 29.4 කදී සියලුදෙනා දැවී ලකුණු 100
(ඉවෝන් රොෂාන්තන් 22, කුෂාන් ධර්මපාල 41/6)
කුළියාපිටිය ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53.5 කදී සියලුදෙනා දැවී ලකුණු 208
(හේෂාන් ජයසේකර 53, චතුන් රණසිංහ 52, ගයන්ත එදිරිසිංහ නොදැවී 40
, මොනික් නෙතුෂාන් 46/4)
ශා.පැටි්රක් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ලකුණු 124
(ඒ. බෙනඞ්සන් නොදැවී 36, ජී.රතීෂන් 24, හේෂාන් ජයසේකර 26/3, චතුන් රණසිංහ 29/3, කාවින්ද චමෝද් 21/2)
කුළියාපිටිය ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 5.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 17
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.