දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී ඊයේ (10 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයේ පන්දු රකිමින් සිටියදී වම් පාදයේ කළවා ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් තරගාවලියේ ඉතිරි තරග කුසල් ජනිත් පෙරේරාට මඟහැරී යනු ඇත.
කුසල් ජනිත් පෙරේරා මව්බිම වෙත එවීමට නියමිතව ඇති අතර ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කර ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.