Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුසල් - ෂෙහාන් අර්ධ ශතක ලබති

කුසල් - ෂෙහාන් අර්ධ ශතක ලබති

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා වරාය අධිකාරි පිල සහ කෝ්ල්ට්ස් පිල අතර එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර තරගයෙන් කෝල්ට්ස් ක‍්‍රීඩකයෝ කඩුලූ 9 ක ජයක් ලැබීමට සමත් වූහ.

මෙහිදී කෝ්ල්ට්ස් පිලේ ආර්භක පිතිකරුවන් වන කුසල් පෙරේරා (නොදැවී 78) සහ ෂෙහාන් ජයසූරිය (64) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.

වරාය අධිකාරී පිල  ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 145 (ධනංජය ද සිල්වා 21, ගයාෂාන් වීරසේකර 17, මහේල උඩවත්ත 37, සචිත‍්‍ර සේරසිංහ 18, ඉසුරු උදාන 30, ඉෂාන් ජයරත්න 19/2, අනුක් ප‍්‍රනාන්දු 17/2, සචිත් පතිරණ 21/4)

කෝල්ට්ස් පිල  ඕවර 28.4 කඩුලූ 1 ට 147 (ෂෙහාන් ජයසූරිය 64, කුසල් පෙරේරා නොදැවී 78)


- 048


අදහස් (0)

කුසල් - ෂෙහාන් අර්ධ ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.