Last Update  :  2025-07-01 14:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුරුණෑගල මලියදේවයට ලකුණු 55ක ජයක්
17න් පහළ අන්තර් පාසල් ක්‍රිකට්

කුරුණෑගල මලියදේවයට ලකුණු 55ක ජයක්

editorial - 2025 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී කුරුණෑගල මලියදේව විද්‍යාලය විසින් සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 55කින් පරාජය කරන ලදි. 

කුරුණෑගල මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී මලියදේව විද්‍යාලය වෙනුවෙන් නිම්සර ජයරත්න පිත්තෙන් දස්කම් දැක්වූ අතර, ගණිඳු කහඳවල පන්දුවෙන් කැපී පෙනෙන දස්කම්  දක්වමින් ලකුණු 15කට කඩුලු 5ක් දවාලීය.


මලියදේව විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 5 ට 58 යි
(නිම්සර ජයරත්න 53, රිසොන් ගෙත්මික 43, නෙහාන් රාජපක්ෂ 40/3, සයුර සංකල්ප 22/2)

සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය -ඕවර 25 කදී කඩුලු 8 ට 103 යි
(මිනෙත් සසංක 31, ඕෂධ අර්ථනායක 26, ෂෙහාරා දිල්සර 22, ගණිඳු කහඳවල  15/5, දම්ලත් ගමගේ 8/2

 

ගණිඳු කහඳවල - මලියදේව විද්‍යාලය 


අදහස් (0)

කුරුණෑගල මලියදේවයට ලකුණු 55ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.