Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබාගැනීමට කෑගලු විද්‍යාලය සමත්විය. මෙම තරගය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කෑගලු විද්‍යාලයේ සචින් නිමේෂ් කඩුලු 8 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
කෑගලු විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65.1 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 335
(උමේෂ් චානක 75, තරිඳු සඳරුවන් 66, මදුශාන් ගුණසිංහ 63, පේසල ප්‍රභාත් 45, විශ්වක රණසිංහ 38, පුලස්ති අනුරාධ 34, ඉසුරු අරවින්ද 51/2, නදීශ් යසිරු 75/2)
ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45 කදී සියලුදෙනා දැවී ලකුණු 185
(තිමිර මල්ශාන් 88, තරූෂ නිම්සර 42, තරිඳු සඳරුවන් 39/3, සචින් නිමේෂ් 42/3, මදුශාන් ගුණසිංහ 32/2)
ආනන්ද ශාස්ත්‍රාල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42 කදී සියලුදෙනා දැවී ලකුණු 150
(තිමිර මල්ෂාන් 72, තරූෂ නිම්සර 27, සචින් නිමේෂ් 44/5, තරිඳු සඳරුවන් 33/2)
කෑගලු විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 0.1 කදී කිසිවකු නොදැවී ලකුණු 04
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.