Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 14 ක ජයක් හිමිකර ගැනීමට කැළණිය ගුරුකුළ විද්‍යාලය සමත්විය. මෙම තරගය මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කැළණිය ගුරුකුළ විද්‍යාලයේ ලිකාශන් සසංග සහ මලිඳු විදුරංග කඩුලු 6 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජෝසප් වාස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 23.2 කදී සියලුදෙනා දැවී ලකුණු 42
(ලිකාශන් සසංග 03/4, මලිඳු විදුරංග 18/4)
ගුරුකුළ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී ලකුණු 145
(ලිකාශන් සසංග 37, කෙමිර නයනතරු 21, ප්‍රවීන් නිමේෂ් 20, ආකාශ් කනිෂ්ක 43/4, සොහාන් අනුරුද්ධ 11/3)
ජෝසප් වාස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38.5 කදී සියලුදෙනා දැවී ලකුණු 89
(තිලාන් ප්‍රදීප්ත 34, නවෝද් පිරීස් 24, පෘතුවි රුසාර 32/3, නුවන් චානක 07/2, ලිකාශන් සසංග 11/2, මලිඳු විදුරංග 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.