Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති විනෝදන් ජෝන්

කාන්තා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති විනෝදන් ජෝන්

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රීඩක විනෝදන් ජෝන් මහතා පත්කර තිබේ. සාමාජිකයන් තිදෙනකුගෙන් යුත් කාන්තා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස වරුණ වරාගොඩ සහ උවයිස් කරනයින් යන මහත්වරු කටයුතු කරති.

දකුණතින් වේග පන්දු යවන්නකු වූ විනෝදන් ජෝන් ටෙස්ට් තරග 6 කදී කඩුලූ 28 ක් සහ එක්දින තරග 45 කදී කඩුලූ 34 ක් දවාගෙන තිබේ.

 


අදහස් (0)

කාන්තා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති විනෝදන් ජෝන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.