Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කළණ විද්‍යාරාජ විදුහලට ජය ගෙනෙයි

කළණ විද්‍යාරාජ විදුහලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවැති තරගයකදී, මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමක ජයක් ලැබීමට තවලම විද්‍යාරාජ ජාතික පාසල ඊයේ (01) සමත් විය. මෙම තරගය විද්‍යාරාජ පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ විද්‍යාරාජ විද්‍යාලයේ කළණ පැතුම් ලකුණු 52 කට කඩුලු 5ක් බිඳ හෙළීය.


සාන්ත සර්වේෂස් විද්‍යාල පළමු ඉනිම - ඕවර 39.2 කදී සියලු දෙනා දැවී ලකුණු 161
(විදූෂ ඔමේෂ් නොදැවී 37, ලලන් ශාමල් 35, විහඟ සුපුන්සර 26, කළණ පැතුම් 52/5 )

විද්‍යාරාජ පාසල් පළමු ඉනිම - ඕවර 54.4 කදී කඩුලු 9 කට ලකුණු 218
(ෂෙහාන් සංජුල 65, සුධීර සම්පත් 50, සංජය මධුෂාන් 32, බිනෝද් චිතුප්‍රිය 56/4 )

 


අදහස් (0)

කළණ විද්‍යාරාජ විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.