මුරලි සාම කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී මන්නාරම - වව්නියාව ඒකාබද්ධ පාසල් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 107 ක් රැස්කිරීමට අනුරාධපුර මධ්‍ය මහ විදුහල් කණ්ඩායමේ නායක කසුන් වීරසිංහ සමත්විය. පන්දු 35 කදී වාර්තාවූ කසුන්ගේ ශතකයට හයේ පහර 10 ක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත විය.
ති‍්‍රකුණාමලය - මඩකලපුව ඒකාබද්ධ පාසල් කණ්ඩායම මහනුවර ති‍්‍රත්ව විදුහල් කණ්ඩායම හමුවේද, උව පළාත් ඒකාබද්ධ පාසල් කණ්ඩායම කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම හමුවේද ලකුණු 80 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයාම එදින සිදුවූ තවත් සුවිශේෂී සිදුවීම් ලෙස දැක්විය හැක.
අනුරාධපුර මධ්‍ය මහ විදුහල් කණ්ඩායමට ලකුණු 117 ක ජයක්
අනුරාධපුර මධ්‍ය මහ විදුහල් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 235
(අජිත් සඳරුවන් 41, සන්දීප් නිසංසල 17, පන්ඩුල නිවන්තක 39, කසුන් වීරසිංහ 107, ඒ. තරුසෝතන් 19/2)
මන්නාරම - වව්නියාව ඒකාබද්ධ පාසල් කණ්ඩායම - ඕවර 18.1 කදී සියලූදෙනා දැවී 118
(ටී. විදුනන් 25, කේ. තනුෂන් 28, සී. චමින්ද 19/3, අජිත් සඳරුවන් 20/3, ශානුක කැලූම් 21/2)
මහනුවර ති‍්‍රත්ව විදුහලට කඩුලූ 8 ක ජයක්
ති‍්‍රකුණාමලය - මඩකලපුව ඒකාබද්ධ පාසල් කණ්ඩායම - ඕවර 18.2 කදී සියලූදෙනා දැවී 80
(එම්. ඩික්ෂාන් 20, චරිත් සුදාකර 10/2, අම්රිත් ශ්‍රී මහන් 21/2)
මහනුවර ති‍්‍රත්ව විදුහල් කණ්ඩායම - ඕවර 9.1 කදී කඩුලූ 2 ක් දැවී 82
(එස්. ශානුගීත් 21, රොන් චන්ද්‍රගුප්ත 41)
කටුනේරිය ශා. සෙබස්තියන් විදුහලට කඩුලූ 5 ක ජයක්
ඌව පළාත් ඒකාබද්ධ පාසල් කණ්ඩායම - ඕවර 15.3 කදී සියලූදෙනා දැවී 80
(ලක්ෂිත ප‍්‍රදීප් 19, චානක මනතුංග 13, සචින් තාරුක 7/3, ගයාන් අධිකාරි 17/3)
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම - ඕවර 14.5 කදී කඩුලූ 5 ක් දැවී 86
(නිමේෂ් ධනංජය 19, ලක්ෂාන් ප‍්‍රනාන්දු නොදැවී 28, චානක මනතුංග 18/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.