Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කවිඳුගේ පන්දුවෙන් නාලන්දාවට ඉනිමක ජය

කවිඳුගේ පන්දුවෙන් නාලන්දාවට ඉනිමක ජය

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ නාලන්දා විදුහල සහ මාතර රාහුල විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 44 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.

නාලන්දා විදුහලේ කවිඳු බණ්ඩාර ලකුණු 60 කට කඩුලූ 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


නාලන්දා විදුහල පළමු ඉනිම -  ඕවර 74 කදී කඩුලූ 7 ක් දැවී 269
(මාලිංග අමරසිංහ 63, නිම්නක රත්නායක 52, දිලාන් සුරවීර නොදැවී 38, දසුන් සෙනෙවිරත්න 33, අරෝෂන කුමාර 26, යසිරු හෙවනඳුගල 47/2)
 
රාහුල විදුහල පළමු ඉනිම -  ඕවර 34.2 කදී සියලූ දෙනා දැවී 72  
(කවිඳු බණ්ඩාර 10/5, දිල්ෂාන් සුරවීර 15/2, අයන්ත ද සිල්වා 21/2)
 
රාහුල විදුහල දෙවැනි ඉනිම -  ඕවර 51.1 කදී සියලූ දෙනා දැවී 153
(සසිත් මනුරංග 42, යසිරු හෙවනඳුගල 29, භාග්‍ය එදිරිවීර 24, කවිඳු බණ්ඩාර 50/3, දිලාන් සුරවීර 32/2, ලක්ෂිත රසාංජන 36/2)

 


අදහස් (0)

කවිඳුගේ පන්දුවෙන් නාලන්දාවට ඉනිමක ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.