Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසලට පළමු ඉනිමේ ජයක්

ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, වත්තල ශාන්ත ජෝශප්  විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට වත්තල ඕ.කේ.අයි ජාත්‍යන්තර පාසල ඊයේ (26) සමත් විය. මෙම තරගය රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ඕ.කේ.අයි ජාත්‍යන්තර පාසලේ ප්‍රදීව් මුත්තුලිංගම් පළමු ඉනිමේදී ලකුණු 82 ක් සහ ලකුණු 35 කට කඩුලු 3ක් බිඳ  හෙළීය.


ඕ.කේ.අයි ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 51.5 කදී කඩුලු 7කට ලකුණු 236
(ප්‍රදීව් මුත්තුලිංගම් 82, පැතුම් අතපත්තු 52, අරොන් පෙරේරා 34, අදීෂ මද්දුම 2:42 )

ශාන්ත ජෝශප් පළමු ඉනිම - ඕවර 40.1 දී සියලු දෙනා දැවී 132
(විදුර අමනෙත් 50, ජෙහාන් කණිෂ්ක 24, විදුම් වින්සර 21, ප්‍රදීව් මුත්තුලිංගම් 35/3, චිරත් පෙරේරා 11/2 )

ඕ.කේ.අයි ජාත්‍යන්තර පාසල් දෙවන ඉනිම - ඕවර 11කදී කඩුලු 3කට ලකුණු 78
(ඉරේෂ් චතුරංග 27, ඉසුරු තිසේරා 17/2 )

 


අදහස් (0)

ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.