අන්තර් සමාජ පළමු කොටසේ ලීග් සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (07) පැවැති තරගයේදී ප‍්‍රබල එස්. එස්. සී. පිල කඩුලූ 7 කින් ද්‍රවිඩ සංගම් පිල පරාජය කළේය.
මෙහිදී එස්. එස්. සී. පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 24 කට කඩුලූ 5 ක් දවා ගැනීමට සමත් විය.
ද්‍රවිඩ සංගම් පිල ඕවර 40 කදී සියලූ දෙනා දැවී 130 (ඉමාල් ලියනගේ 21, විල් ටවරේ 39, කිත්රුවන් විතානගේ 15, රමුත් රඹුක්වැල්ල 18, කසුන් මධුසංඛ 30/2, සචිත‍්‍ර සේනානායක 22/2, සංඛ රමේෂ් 24/5)
එස්. එස්. සී. පිල ඕවර 32.2 කදී කඩුලූ 3 ට 131 (දිමුත් කරුණාරත්න 30, කෞෂාල් සිල්වා 16, තරංග පරණවිතාන නොදැවී 50, තිළිණ කණ්ඩම්බි නොදැවී 15, චානක වෙලගෙදර 18/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.