Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එස්. එස්. සී. පිලට කඩුලූ 6 ක ජයක්

එස්. එස්. සී. පිලට කඩුලූ 6 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බදුරලිය ක‍්‍රිකට් සමාජය සහ එස්. එස්. සී. පිල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයෙන් එස්. එස්. සී. ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

බදුරලිය පිල  ඕවර 31.2 කදී සියලූ දෙනා දැවී 97
(ලස්සන පෙරේරා 20, ගයාන් සිරිසෝම 18, චරිත් ජයම්පති 20/2, බිනුර ප‍්‍රනාන්දු 31/2, කසුන් මධුසංඛ 21/3, ජෙෆ්රි වැන්ඩෙසේ 16/2)

එස්. එස්. සී. පිල  ඕවර 19 කදී කඩුලූ 4 ට 100
(චාමර කපුගෙදර 21, කෞෂාල් සිල්වා නොදැවී 52, මොහොමඞ් දිල්ෂාද් 38/2)

048


අදහස් (0)

එස්. එස්. සී. පිලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.