අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ යුද හමුදා පිල සහ එස්. එස්. සී. පිල අතර පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.
යුද හමුදා පිල ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 279
(ලක්‍ෂිත මධුෂාන් 94, මංජුල ද සොයිසා 17, අසේල ගුණරත්න 73, සීකුගේ ප‍්‍රසන්න 34, ඩිලාන් සොයිසා 15, කසුන් මධුසංඛ 58/3, දිල්හාර ප‍්‍රනාන්දු 48/2, සචිත‍්‍ර සේනානායක 55/2)
එස්. එස්. සී. පිල ඕවර 16 කදී කඩුලූ 1 ට 58
(කෞෂාල් සිල්වා නොදැවී 27, තරංග පරණවිතාන නොදැවී 19)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.